
ආහාර ස්වෛරීත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ
ආහාර ස්වෛරීත්වය, ආහාර සුරක්ෂිතතාව අද වනවිට ලෝකයේ ම බහුල ව සාකච්ඡා වන මාතෘකාවන් ය. ආහාර

ආහාර ස්වෛරීත්වය, ආහාර සුරක්ෂිතතාව අද වනවිට ලෝකයේ ම බහුල ව සාකච්ඡා වන මාතෘකාවන් ය. ආහාර

FIAN Sri Lanka organized an awareness program for consumers and housewives in conjunction with the

“LOADI GROVE” Research and Training Center on Organic Farming, Ecological Farming, Regenerative Farming and Analogous

The fourth workshop and survey to train enumerators to establish the right to food through

The second workshop and survey to train enumerators to establish the right to food through
හොඳ ආහාරයක් යන වචනයේ අර්ථය බිහිවන්නේ ම ජනතාව තෝරාගන්නා තමන් කැමති ආහාරය, ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්නබව හා පෝෂණීයත්වය වැඩි දියුණු වන්නේ නම් පමණි. පුළුල් අර්ථ දැක්වීමක් කරන්නේ නම්, ඒ වෙනුවෙන් වූ ආහාර සුරක්ෂිතතාව මෙන්ම විවිධත්වයක් සහිත ආහාර සංස්කෘතියක් ද අප විසින් දියුණු කර ගත යුතුව ඇත. එබැවින් ජනතාවදී හිතකර මැදිහත්වීමකට මෙම වෙබ් අඩවියෙන් පිටුවහලක් සැපයීම වෙනුවෙන් අප පෙනී සිටින්නෙමු.