World Food Day – 2023
‘Water is Life, Water is Food. Leave No One Behind’
#WorldFoodDay #WorldFoodDay2023 #FIANexpo

World Food Day – 2023
‘Water is Life, Water is Food. Leave No One Behind’
#WorldFoodDay #WorldFoodDay2023 #FIANexpo

හොඳ ආහාරයක් යන වචනයේ අර්ථය බිහිවන්නේ ම ජනතාව තෝරාගන්නා තමන් කැමති ආහාරය, ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්නබව හා පෝෂණීයත්වය වැඩි දියුණු වන්නේ නම් පමණි. පුළුල් අර්ථ දැක්වීමක් කරන්නේ නම්, ඒ වෙනුවෙන් වූ ආහාර සුරක්ෂිතතාව මෙන්ම විවිධත්වයක් සහිත ආහාර සංස්කෘතියක් ද අප විසින් දියුණු කර ගත යුතුව ඇත. එබැවින් ජනතාවදී හිතකර මැදිහත්වීමකට මෙම වෙබ් අඩවියෙන් පිටුවහලක් සැපයීම වෙනුවෙන් අප පෙනී සිටින්නෙමු.